කම්කරුවන් ළඟට ගෙන්වාගෙන පස්සට දෙකක් දී එළවීම ….

Date:

හැමදාම වමේ නායකයො කලේ වෘතිය සමිති ව්‍යාපාර සහ කම්කරු ව්‍යාපාර තමන්ගේ අවස්තාවාදී අතකොලු කරගත්ත එක..

වමේ නායකයෝ විපක්ෂෙ දේශපාලනය කරන කොට ආන්ඩු විරෝධය මුවහත් කරගන්න ලූනු බිකටත් සටන් කරන්න වෘතිය සමිති උසිගන්වනවා.. බලය ගත්තම හූනු බිජුවක්වත් ඉල්ලන්න බෑ..

ජනාධිපතිගේ මැති අමතිලාගේ ප්‍රශ්න විසඳුනාට මේවගේ කාලෙක කම්කරුවො ජීවත්වෙන්නෙ අල්ල ලෙවකාගෙන අතිශය අමාරු කොන්දේසි යටතේ.. ඔවුන් හූනු බිජ්ජටත් සටන්කරන්නෙ බිජ්ජෙ අමාරුවකට නෙමේ සොච්චම් පඩිය හැර ජීවත්වෙන්න වෙන මොන බිජ්ජක් වත් නැති නිසා..

මෙතන තියෙන විශේෂත්වය හූනු බිජුවක්වත් ඉල්ලන්න එපා කියලා ජනාධිපතිතුමා කියන්නෙත් කම්කරු අයිතීන් වෙනුවෙන් සංවිධානය කරපු මැයි රැළියෙදි..

හරි නම් මේක කම්කරුවන් ලඟට ගෙන්නලා පස්සට දෙකක් දීලා එලෙව්වා වගේ වැඩක් ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...