පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලීමක්!

Date:

රෂිකා හෙන්නායක

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක මැතිවරණ නිහඬ කාලය තුළ ඡන්ද දායකයාට තම කොට්ඨාසයට පත් කර ගන්නා මහජන නියෝජිතයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නිදහස් පරිසරයක් නිර්මාණය කරදෙන ලෙස සියලුම අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටින බව පැෆ්රල් සංවිධානය පවසයි.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ,සිය සංවිධානයේ මැතිවරණ නිරීක්‍ෂණ කටයුතු සඳහා නිලධාරීන් 3,000කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා යෙදවීමට සැලසුම් කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බර්ලින් චිත්‍රපට උළෙල සහ අරුන්දතී රෝයි: කලාව දේශපාලනයෙන් තොර විය හැකිද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : ගාසා තීරය කේන්ද්‍ර...

බංග්ලාදේශයේ නව රජය පිහිටුවීම හෙට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ...

දැන්වත් තරුශිව පෙනෙයි ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: අප මීට පෙර ආසියානු...

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්ම: 2026 වසරේ මුල් සති කිහිපයේ විශ්මිත දත්ත

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...