බලය ගන්න විතරක් නෙවෙයි අපි ආවේ රට හදන්න – 06 වැනිදාත් පරිවර්තනීය වෙනස වෙනුවෙන් පෙනී සිටින්න (VIDEO)

කොළඹ LNW: එකිනෙකාව රකින එකිනෙකාව සුරක්ෂිත බවට වෙන හැගීම එන වෙනසක් වෙනුවෙන් ජාතික ජන බලවේගය වැඩකරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කළේය.

ඒ අනුව ආණ්ඩුව යන ගමනට කිසිවෙකුට විරුද්ධ විය නොහැකි බවයි අගමැතිනිය සඳහන් කළේ.

රට තුළ ආරම්භ කර තිබෙන පරිවර්තනය වෙනුවෙන් එළඹෙන 06 වැනිදාත් පෙනී සිටින ලෙසයි ඇය පැවසුවේ.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් දක්වා සිටියේ හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පැවති පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ පූර්ව ප්‍රචාරක රැළියක් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...