මහජන ආරක්ෂක ඇමති ටිරාන්ගෙන් දේශපාලන පක්ෂ වලට හා පොලිස් නිලධාරීන්ට විශේෂ ස්තුතියක්

2023 මැයි මස 01 දින ලෝක කම්කරු දිනය සැමරීම සදහා පැවැත්වූ පෙලපාලි හා මැයි දින රැලි ඉතාමත්ම සාමකාමීව පැවැත්වීම ,නීතිය හා සාමය නිසි පරිදි පවත්වාගෙන යාම හා රාජකාරියෙහි නියුතු පොලිස් නිලධාරීන්ට සිය රාජකාරී කටයුතුවලට බාධා නොකර සහයෝගය දැක්වීම පිලිබදව සියළුම දේශපාලන පක්ෂවලට හා සංවිධාන වලට සිය ස්තුතිය පිරිනමන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

එම මැයි දින සැමරුම් පෙලපාලි හා රැස්වීම් පැවැත්වූ හැම ස්ථානයකටම විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් දියත් කල බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

මහජන ආරක්ෂාව වෙනුවෙන් දැඩි කැප කිරීමකින් රාජකාරී කටයුතු නිසිපරිදි ඉටුකල සියළු පොලිස් නිලධාරීන්ටත් තමාගේ ස්තුතිය පිරිනමන බවත් අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක ප්‍රමාදයෙන් පසු රොනාල්ඩෝගේ ජයග්‍රාහී දස්කම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : සෞදි අරාබියේ රියාද්...

ට්‍රම්ප් සහ නෙතන්යාහු අතර වෙනස් වන සබඳතාව: 2026 ඊශ්‍රායල මැතිවරණය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ඓතිහාසික මිත්‍රත්වයක...

නාමල්ට අදත් ඇප නෑ!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන...

නයි මුගටි ඔක්කොම දැන් එක කොටේ උඩ ගහගන්නවා -නියෝජ්‍ය ඇමති වටගල

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ජාතික ජන බලවේගය ලෙස මැතිවරණ වේදිකාවේ...