දේශපාලනය කියන්නෙ මාරම ගේම් එකක් ….

Date:

ඉතිහාසයේ එක මොහොතක කුමාර් ගුණරත්නම් විසින් දේශපාලනයට කැන්දගෙන ඇවිත් ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලයට උස්සලා ගත්ත අනුර අද ජ.වි.පෙ. ආන්ඩුවක ජනාධිපති වෙලා..

එතකොට කුමාර් අද ඔහුගෙ පරණ ගෝලයගේ ආන්ඩුවට එරෙහි ප්‍රධානම උද්ඝෝෂකයා වෙලා..

ආපෝහකව ගත්තම එදා සිට මෙදා දක්වා කුමාර්ගේ ක්‍රියාකාරීත්වයේ අවසාන ඵලය මොකක්ද ?

තවත් පැත්තකින් අසූ නමයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පක්ෂ ශිෂ්‍ය අංශයේ නායකයා වුණ සහ දෙවන වතාවේ පක්ෂෙ ගොඩනගන්න අංක එකටම දරදිය ඇදපු, අනූ හතරෙ පක්ෂෙ ලේ වුණ නන්දන ගුණතිලක අද ප්‍රාදේශීය සභාවකට චන්දෙ ඉල්ලනව..

අසූ නමයේ අනුරාධපුරයේ ජ.වි.පෙ.ශිෂ්‍ය අංශෙ කොහේදෝ ඈත කොනක හිටපු, එක්කො ඒත් නැති සහ අනූ තුනේ පක්ෂෙ ආපහු පටන් ගන්නකොටවත් නොහිටපු අනුර අද රටේ ජනාධිපති වෙලා…

පවර් පොලිටික්ස් කියන්නෙ පට්ටම ගේම් එකක් .. සමහරක් වැරදීම් පස්සෙ තේරුම් ගත්තත් වැඩක් නෑ.. මොකද ඉතිහාසය දෙන්නෙ එක චාන්ස් එකක් විතරයි …

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමන් ඒකනායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 18...

දිනපතා ඇගට දැනෙන රස්නය ගැන මෙහෙමත් රස්නෙ දැනෙන කතාවක්!

ආශිකා බ්‍රාහ්මණ මෙතනින් අහන්න මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=b7sgj_K0xak කොළඹ LNW:මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය...

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...