බුද්ධාලම්බන ප්‍රීතිය රට පුරා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  බුදුන් වැඩි දේශයේ බුද්ධාලම්බන ප්‍රීතිය පෙරටුකොටගත් අසිරිමත් වෙසක් පෝදා වෙසක් කූඩු ,තොරණ, දන්සැල් ආදියෙන් රට ඒකාලෝකමත් වන හෙට දිනය සඳහා සැදැහැසිතින් ජනතාව පෙළගැසෙන ආකාරය අපට දැකගත හැකිවිය.

දර්මදේශනා , ශීල ව්‍යාපාර, පිණ්ඩපාත සක්මනේ යන සාමනේරවරුන් ඇතුළු විශාල පුණ්‍ය කටයුතු රාශියක් සිදුවන වෙසක් ශාඛ්‍ය මංගල්‍යය හෙටට යෙදී ඇත.

පසුගිය වසර දෙක පුරාවට රටේ පැවතුණු විවිධ වසංගත සහ කළකෝලාහල සමග වෙසක් සැමරීමට බාධා පැමිණි නමුත් මෙවර ජනතාව තම වෙසක් සැරසිලි සහ දන් දීම් කටයුතු සඳහා  වෙනදාට වඩා උනන්දුවක් දක්වන බව පෙනී ගියේය .

සියලු සතහට සෙත සැලසූ අප මහා බුදුරජාණන්වහන්සේගේ තෙමඟුල සැමරීමට සැදැහැසිතින් පෙළගැසෙමු !!!

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...

චීන-ඉන්දීය මිත්‍රත්වය අලුත් කළ විදෙස් ඇමතිවරුන්ගේ සාකච්ඡාව! ‍

කොළඹ LNW:මෙම මස අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...