*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකරයි!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 06, කොළඹ (LNW): රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර විරෝධතාවක නිරත වී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව විරෝධතාකරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම උද්ඝෝෂකයින් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan