දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි,මැයි 07,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු අප්‍රිකාවේ බස්නාහිර කේප් පළාතේ ජෝර්ජ් නගරයේ ඊයේ(06) දිනයේදී බහු මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මිය ගොස් 49 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර පුද්ගලයින් 26 දෙනෙකු සුන්බුන් වලින් ඉවත් කර ඇති බව ජෝර්ජ් මහ නගර සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ, අනතුරට ලක් වූ පවුල් වෙනුවෙන් සිය කණගාටුව ප්‍රකාශ කරන බවත්, මෙවන් ව්‍යසන නැවත සිදුවීම වැලැක්වීම සඳහා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...