*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

20 වැනි සංශෝධනයත් රිවස් – කැබිනට් යෝජනාව අද ගැසට් කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අහෝසි කිරීමේ කැබිනට් පත්‍රිකාව අද රාත්‍රී ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කිරීමට නියමිත බව වාර්තා වේ.

සති කිහිපයකට ඉහතදී අගමැතිවරයා විසින්, 20 වැනි සංශෝධනය අහෝසි කිරීම පිළිබඳව යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීමෙන් පසුව මෙම යෝජනාව ඉදිරි දිනකදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුව යළිත් 19 වැනි සංශෝධනය බලාත්මක වනු ඇති බවයි වාර්තා වන්නේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan