*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

වැටුප් වැඩිවෙයිද ?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  රාජ්‍ය සේවකයින් සඳහා අවසන් කාර්තුව තුළ වැටුප් වැඩිවීමක් සිදුකිරීමට රජය සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ  පැවසු අතර , රජය බලාපොරොත්තු වන ඉලක්ක වෙත ළඟාවුවහොත් එහි වාසිය මහජනතාවට ලැබෙන බවයි .

ඒ පිළිබඳ අදහස් දැක්වූ මහලේකම්වරයා ,

“අපි දැන් බංකොළොත්භාවයෙන් මිදිලා තියෙනවා. එහෙම කරනකොට මේ රටේ ජනතාවට තමයි ඒ සැහැල්ලුව වාසිය හම්බවෙලා තියෙන්නේ. බොහොම පැහැදිලිව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා රටේ ආර්ථිකය සකස් කරගෙන අවසාන කාර්තුව වන විට රජයේ සේවකයින් වැටුප් වර්ධකයක් ලබාදීමට බලාපොරොත්තු වන බව. ඒ නිසා තමයි මුදල් එකතුකර ගැනීම, ආදායම් වැඩිකරගැනීමට කටයුතු කරන්නේ. රජය බලාපොරොත්තු වන ඒ ඉල්ලක්කයට ගියොත් රාජ්‍ය සේවකයාටත් ඒ සැලකිල්ල කිරීමට පුළුවන් වේවි.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??


Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan