සජබ සහ ස්වාධීන කණ්ඩායම් සාකච්ඡාවෙන් අනතුරුව නීතීඥ සංගමය ජනපති හමුවෙයි

ශ්‍රී ලංකා නීතීඥ සංගමය මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පවත්වමින් සිටින බව වාර්තා වේ.

ඒ, කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ය.

වත්මන් දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ඔවුන් යෝජනා 13කින් සමන්විත වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබුණු අතර අද පෙරවරුවේ ඔවුන් ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව සිටින කුඩා පක්ෂ 11 සමග ද සාකච්ඡා කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...