*
Friday, May 17, 2024
spot_img

Latest Posts

විදුලි ගාස්තුව සියයට 20කින් පහළ දැමිය යුතුයි – ජනක රත්නායකගෙන් නිවේදනයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  විදුලි ගාස්තුව සියයට 20කින් පහළ දැමිය යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය 2023 වසර සඳහා ඉදිරිපත් කළ විදුලි ඉල්ලුම පිළිබඳ දත්ත සත්‍ය ඉල්ලුමට වඩා අධි තක්සේරුගත ඇස්තමේන්තුවක් බවට ඔවුන් මේ වනවිට පිළිගෙන ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් ජනක රත්නායක මහතා පවසයි .

ජනක රත්නායක මහතා  පවසන්නේ , එම තක්සේරුව මුල්කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලය පෙබරවාරි මාසයේදී ක්‍රියාවට නැංවූ සියයට 66ක විදුලි ගාස්තුව වැරදි තීරණයක් බවට එමගින් තහවුරු වී ඇති බවයි .

ජනක රත්නායක මහතාගේ අදාළ නිවේදනය පහතින්.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan