ඩයනාට විදේශගත වීම තහනම්!

0
364

සටහන – රෂිකා හෙන්නායක

මැයි 09, කොළඹ (LNW): අද (09) දින හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

එම නියෝගය පිටපත් ආගමන හා විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කරන ලෙසත් නියෝග කර තිබෙන බව සඳහන් වේ.