පුවත් 2024 ජනාධිපතිවරණයට දිනයක්! May 9, 2024 0 1094 FacebookTwitterPinterestWhatsApp සටහන – රෂිකා හෙන්නායක මැයි 09, කොළඹ (LNW): 2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත .