අගමැතිගේ ආධාරකරුන්වන්ගෙන් ගෝටා ගෝ ගමට ප්‍රහාරයක්! (VIDEO)

0
732

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විසින් විසින් මේ වන විට ගෝල්ෆේස් විරෝධතා භූමියේ ගෝටා ගෝ ගමට ප්‍රහරයක් එල්ල කරමින් සිටිනවා.

හදිසි නීතිය ක්‍රියාත්මක මොහොතක පවා මෙවැනි තත්ත්වයක් මතු වීම ගැන මහජන විරෝධය මතුවෙමින් තිබෙන අතර ගෝටා ගෝ ගම දේපලවලට ගිනි තබමින් විනාශ කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

ගෝටා ගෝ ගමේ විරෝධතාකරුවන් පවසන්නේ එම ප්‍රහාරයට පොලීසියේ සහයද හිමිව තිබෙන බවයි.

ASK