අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විසින් ගෝටාගෝගමට පහරදෙන අවස්ථාවේදී එය වැළැක්වීම සඳහා එම ස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද පහරදීමට ඔවුන් උත්සාහ කර ඇති බව වාර්තා වේ.
පසුව ආරක්ෂක අංශ විසින් විපක්ෂ නායකවරයාව එම ස්ථානයෙන් ඉවත් කරගෙන ගොස් ඇති බව සඳහන්.
RN