අරලියගහ මන්දිරියේ පසුපස ගේට්ටුව අසල ගින්නක් !

0
2498

අගමැති තනතුරින් ඉල්ලා අස් වූ මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින අරලියගහ මන්දිරය වටකළ අරගලකරුවන් තවමත් එහි රැඳී සිටිනවා. අරගලකරුවන් අරලියගහ මන්දිරයේ ගේට්ටු කඩා ඇතුළුවීමට උත්සාහ දරමින් සිටී.

මේ අතර අරලියගහ මන්දිරයේ පසුපස දොරටුව අසල ගින්නක් හටගෙන ඇති බවද වාර්තා වේ.

UN