ප්‍රකෝප වූ ජනතාව මැදමුල රාජපක්ෂ කෞතුකාගාරයටත් ගිනි තබයි

ගාලුමුවදොර ගෝඨා ගෝ ගම විරෝධතාවයට එල්ල වූ මැර ප්‍රහාරය හේතුවෙන් ප්‍රකෝප වූ ජනතාව රටේ විවිධ ස්ථානවලදී ආණ්ඩු පක්ෂ දේශපාලනඥයන්ගේ නිවාස ගිනි තබමින්, දේපළවලට හානි සිදු කරමින් සිය කෝපය සංසිඳුවා ගනිමින් සිටී.

මැදමුල රාජපක්ෂ කෞතුකාගාරයටද හානි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රකෝප වූ ජනතාව එම ස්ථානයේ පිහිටි ස්මාරක කඩා බිඳදමා කෞතුකාගාරයට ගිනි තබා තිබෙනවා.

UN