අළුතෙන් මුදල් පනතකුත් එයි!

කොළඹ LNW:නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් හදුන්වාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එය සඳහන් කරන ලදී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩපිළිවෙල යටතේයි පනත බලාත්මක වන්නේ.

ඒ අනුව 2025 වර්ෂයේ අයවැයත් සමඟ ක්‍රියාත්මක වන පරිදි,නව රාජ්‍ය මූල්‍ය නියමයන් රාමුවක් ස්ථාපිත කිරීමට හැකි වන පරිදි එම පනත හදුන්වාදීමට නියමිතයි.

මුදල් අමාතයවරයා ලෙස ජනාධිපතිවරයා විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...

කහඳගම අපේ කෙනෙක් නෙවෙයි. අහන්න වාසුදේවගෙන් – පොහොට්ටු ලේකම්

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ කොළඹ...