පාර්ලිමේන්තුව කැඳවන්නේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ පසුව පමණයි – කථානායක

Date:

පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක් කැඳවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ පසුව පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඒ අනුව අද (11) දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු විශේෂ පක්ෂ නායක රැස්වීම ද අවලංගු කළ බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් ලබන 17 වනදා දක්වා කල්තබා ඇති පාර්ලිමේන්තුව එදිනට රැස්වීමට නියමිත බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...