මෙවර FIFA ලෝක කුසලානයේ නිල තේමා ගීතය “ශකීරා” ගෙන්!

සටහන – පුලී

මැයි 11, LNW (කොළඹ): කොලොම්බියානු පොප් ගායිකාවක වන ශකීරා 2026 පාපන්දු ලෝක කුසලානය සඳහා වන ඇගේ නිල ගීතය එළිදක්වා තිබේ.

Everyone, Wherever සහ Hips Don’t Lie වැනි ජනප්‍රිය ගීත පිටුපස සිටින 49 හැවිරිදි ශකීරා, ඇමරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල පැවැත්වෙන මෙම ගිම්හාන තරඟාවලියේ නිල තේමා ගීය ලෙස නව “Dai Dai” ගීතය ප්‍රකාශයට පත් කළාය.

2010 දකුණු අප්‍රිකාවේ පැවති තරඟාවලිය සඳහා “Waka Waka” ට පසු ෂකීරාගේ දෙවන නිල ලෝක කුසලාන ගීය මෙය වනු ඇත.

2014 තරඟාවලිය සඳහා La La La සමඟ දෙවන තේමා ගීතය ද ඇය සතුව තිබූ අතර රියෝ ද ජැනයිරෝ හි පැවති සමාප්ති උත්සවයේදී ඇය එය ගායනා කළාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...