Tuesday, May 30, 2023
spot_img

Latest Posts

IMF නියෝජිත පිරිස අද ජනපති රනිල් හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් ඇතුළු නියෝජිත පිරිසක් අද (11) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

2023 වසර අවසානයේ සිදුකිරීමට නියමිත IMF වැඩසටහනේ පළමු සමාලෝචනයට සමගාමීව මෙම සංචාරය සිදුකෙරෙන බව සඳහන්.

ඔවුන් මැයි 23 වනදා දක්වා මෙරට තුළ රැඳී සිටිමින් අදාළ බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

ඒ අනුව, එම නියෝජිත පිරිස අද දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.