*
Friday, April 26, 2024
spot_img

Latest Posts

රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහබැංකුව අද (11) දිනයේ නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 308.67ක් සහ විකුණුම් මිල රුපියල් 322.70ක් වශයෙන් සටහන් විය.

ඊයේ දිනයේදී එම අගයයන් දැක්වුණේ පිළිවෙළින් රුපියල් 310.90ක් සහ රුපියල් 324.80ක් වශයෙනි.

ඒ අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වී තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan