උඩපළාත සමූප ඡන්දයෙන් සජබට විශිෂ්ට ජයග්‍රහණයක් ! 97න් 89ක්ම සජබට !

වැලිමඩ මැතිවරණ කොට්ඨාසයේ උඩපළාත විවිධ සේවා සමූපකාර සමිතියේ 2024 වසර සඳහා මහා සභා නියෝජිතයින් තෝරා පත්කර ගැනීමට පැවති නිලවරණයෙන් සමගි ජන බලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් හිමිව තිබේ.

ඒ අනුව එම නිලවරණයේදී තෝරාගත් නියෝජිතයින් 97 දෙනා අතරින් 89 දෙනෙකුම සජබ කණ්ඩායමෙන් පත්ව ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජාතික ජන බලවේගය නියෝජනය කළ කණ්ඩායම් එහිදී දැවැන්ත පරාජයක් ලබා ඇති බවයි සජබ නියෝජිතයින් පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...

ශෂීන්ද්‍රට එරෙහි දූෂණ නඩුව: ඔක්තෝබර් 08 මූලික විරෝධතා පිළිබඳ නියෝගය! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : හිටපු රාජ්‍ය අමාත්‍ය...

රුමේෂ් යළිත් ඉතිහාස ගතවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ මලල...

යේමන හමුදාවෙන් හූති ඉලක්ක වෙත පැය 72කදී එල්ල කළ ප්‍රහාර 756 හේතුවෙන් මියගිය හෝ තුවාල ලබූ සංඛ්‍යාව 2316 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: යේමනයේ ජාත්‍යන්තරව පිළිගත්...