විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක්!

වසර 08ක් පුරා පවතින වැටුප් කප්පාදුව, මාසික හිලව් දීමනාව වැනි ගැටලු කිහිපයක් මුල් කරගනිමින් කොළඹ බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් අද (13) දින පැවැත්වූ උද්ඝෝෂණයක් විසුරුහැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වේ.

රෂිකා හෙන්නායක