රොහාන්ගේ පුටුව රොෂාන්ට

Date:

නිශ්මං රණසිංහ මැයි 14, කොළඹ LNW:

ශ්‍රී ලංකා බැඩිමින්ටන් පරිපාලනයේ මුල් පුටුව රොහාන් ද සිල්වාගෙන් රොෂාන් ගුණවර්ධන වෙත හිමිවන්නට නියමිත බව වාර්තා වේ.වසර කිහිපයක් පුරා ශ්‍රී ලංකා බැඩිමින්ටන් ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් කරන්නට අවශ්‍යය භෞතික පරිසරය සකස් කරමින්,සිය පෞද්ගලික ධනය විශාල වශයෙන් ඒ වෙනුවෙන් කැප කළ රොහාන් ද සිල්වා අද දිනයේ නිල වශයෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පරිපාලනයට සමුදුන් නමුත් ඉදිරියේදී බොහෝ විට ඔහු විසින් පෞද්ගලිකව ලබා දුන් අනුග්‍රාහක දායකත්වයන් බැඩිමින්ටන් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ලබා දීම සිඳුවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...