*
Thursday, April 18, 2024
spot_img

Latest Posts

සුසිල්, නිමල් සිරිපාල, ලන්සා ඇතුළු පිරිසක් මේ මොහොතේ අගමැති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක !

සුසිල් ප්‍රේම්ජයන්ත, නිමල් ලංසා, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් අද (14) දහවල් මේ මොහොතේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට පැමිණ සාකච්ඡාවක නිරත වී සිටින බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන් ආණ්ඩුවට එකතු වී හෙට (15) දිනයේදී අමාත්‍යවරුන් වශයෙන් දිවුරුම් දෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan