Lee Hsien Loong ඉල්ලා අස්වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 15 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිංගප්පුරුවේ අග්‍රාමාත්‍ය Lee Hsien Loong සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව New Straits Times වාර්තා කරයි.

අග්‍රාමාත්‍යවරයා මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ, වසර 20ක ලී පාලන කාලය නිමාවට පත්කරමිනුයි .

Lee Hsien Loong සිංගප්පුරුවේ අග්‍රාමාත්‍ය ධුරය වැඩිම කාලයක් හෙබවු පුද්ගලයා bawa pAwasee.

ලී සියැන් ලූන්ග්ගේ පියා වන ලී කුවාන් යූ වසර 25ක කාලයක් සිංගප්පුරුවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවු අතර ඔහු නූතන සිංගප්පුරුව ගොඩනැගු පුද්ගලයා ලෙසයි ඉතිහාසගතව ඇත.

ඒ අනුව පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධුරය උප අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන Lawrence Wong වෙත ප්‍රධානය කිරීම අද රාත්‍රියේ දී සිදුකිරීමට නියමිතයි.

1965 වසරේ දී නිදහස ලැබීමෙන් පසු මේ වන තෙක් එරට අග්‍රාමාත්‍ය ධුරය හොබවා ඇත්තේ පුද්ගලයින් තුන් දෙනෙකු පමණක් වන අතර ඔවුන් සියලුදෙනා පී ඒ පී පක්ෂය නියෝජනය කළ අය වන බව East Asia Forum වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...