*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

(VIDEO):ඉස්සර දේවල් නැවත වෙන්නේ නැහැ.දැන් අපි අලුත් – ශෙහාන් සේමසිංහ

කොළඹ LNW:ඉස්සර දේවල් කොහොම වුණත් දැන් තියෙන්නේ අලුත් රටක් අලුත් පාලනයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

සුභසාධන සේවා සැපයීමේදී පමණක් නොව සමස්ත පාලනය තුළම නව වෙනස සිදුව තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කර ගනිමින් ඉදිරියට යමින් සිටින බවට සේමසිංහ මහතා පවසයි.

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රගතිය ගැන කරුණු දක්වමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan