ක්‍රිප්ටෝ ප්‍රධානියෙකුගේ දියණියකට එල්ල වූ ඇඟ කිලිපොළා යන හදිසි බලපෑම! – වීඩියෝ සහිතයි!

සටහන – පුලී
මැයි 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 වෙස්මුහුණු ලා ගත් කල්ලියක් විසින් පැරිසියේ ක්‍රිප්ටෝ ප්‍රධානියෙකුගේ දියණිය සහ සිය තරුණ මුනුපුරා පැහැර ගැනීමට උත්සාහ කරන විඩියෝ දර්ශනයක් සමාජය මාධ්‍ය තුළ මේ වනවිට කැලඹීමක් ඇති කර තිබේ.

ප්‍රචණ්ඩ අරගලයකින් අනතුරුව කල්ලියේ සාමාජිකයන් හිස් අතින් පලා යන ආකාරය එම විඩියෝවේ දක්නට ලැබිණි.

පැහැරගැනීමට තැත් කිරීමේ විඩියෝ දර්ශනය ප්‍රංශ අගනුවරට නැගෙනහිරින් පිහිටි පැරිසියේ 11 වැනි දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකු විසින් මෙලෙස විඩියෝ ගතකර ඇති බවටයි වාර්තා වන්නේ.

පොලිස් ආරංචි මාර්ග පැවසුවේ මෙම කාන්තාව cryptocurrency සමාගම් ප්‍රධානියකුගේ දියණියක බවත්, ඇය සහ ඇගේ ස්වාමිපුරුෂයා ප්‍රහාරකයන් තිදෙනෙකු සමඟ සටන් කළ බවත් පසුව ඔවුන් වේගයෙන් දිව ගොස් වෑන් රථයකින් පලා ගිය බවයි.

සන්නද්ධ මංකොල්ලකෑම් පාලනය කරන පැරිස් පොලිස් බලකායක් ප්‍රහාරය විමර්ශනය කිරීමට අපේක්ෂා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...