ට්‍රම්ප් හා බයිඩන් ප්‍රසිද්ධ විවාදයකට සුදානමින්

සටහන: සශිකලා මධුෂාණි,මැයි 16,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ රිපබ්ලිකන් අභියෝගකරු ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනි සහ සැප්තැම්බර් මාසවල ප්‍රසිද්ධියේ විවාද කිරීමට සුදානම් බව වාර්තා වේ.

සිය ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ජනාධිපති බයිඩන් සඳහන් කර තිබුණේ, ඩොනල්ඩ් ඔබට භාරයි. ඔබ පැවසූ පරිදි: ඕනෑම තැනක, ඕනෑම වේලාවක, ඕනෑම තැනක විවාදයට තමා සුදානම් බවයි.

ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social හි ප්‍රකාශ කළේ ඔක්තෝබර් 2 වන දින තුන්වන විවාදයක් සඳහා Fox News වෙතින් කළ ආරාධනයක් තමන් ද පිළිගත් බවයි. මිට පෙරද අපේක්ෂකයන් දෙදෙනා 2020 දීදෙවරක් විවාද කළ අතර ට්‍රම්ප් කොවිඩ් -19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසු තුන්වන විවාදය අවලංගු කරන ලදී.

කෙසේ නමුත් එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතු බවයි බොහෝ විචාරකයන් අපේක්ෂා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට මාර්ග 7ක නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හෙට (29) සිට බස්නාහිර පළාතේ මාර්ග 7ක්...

මහ බැංකුව විසින් දියත් කරන ලද අදෘශ්‍යමාන යුද්ධය

(ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා විසින් 2026.09.28 දින Daily FT...

අධික වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයේ දියඇලි අලංකාර ලෙස සක්‍රීය වෙයි!

නදීක දයාබණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත්...

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...