සජිත්ගේ “හුස්ම” වැඩසටහනේ 58 වැනි අදියර මීගමුව මහ රෝහලට (Photos)

රටේ සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීමේ අරමුණින් යුතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “හුස්මක්” වැඩසටහනේ 58 වැනි අදියර මීගමුව මහ රෝහල කේන්ද්‍ර කරගනිමින් පසුගියදා (13) ක්‍රියාත්මක කෙරිණි.

ඒ, ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනයට සමගාමීව ය.

එහිදී රු. 2,478,000ක් වටිනා Bubble CPAP Machine එකක් මෙහි නොමේරු ළදරු ඒකකයට පරිත්‍යාග කරන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රිය අනතුරු අවම කිරීම වෙනුවෙන් තවත් පියවරක් – ඔක්තෝම්බර් 01 සිට වෙන්න යන දේ!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයේ...

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් චාමික කරුණාරත්නට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : අධිකරණය හමුවේ පෙනී...

යෝෂිතට එරෙහි රු. මිලි. 59ක මුදල් විශුද්ධිකරණ නඩුවට අධිකරණය දිනයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ...

ඩෙංගු රෝගීන් 100,000 පනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ජාතික ඩෙංගු මර්දන...