දෙහි මිල අහසට! කිලෝව රු. 3000 යි.

0
488

සටහන – රෂිකා හෙන්නායක

මැයි 16, කොළඹ (LNW): ඊයේ (15) දිනයේදී දඹුල්ල ඇතුළු බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක සිල්ලර මිල රු. 3000 ක් දක්වා ඉහළ ගොස් තිබුණු අතර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඌව පළාතෙන් දෙහි සැපයෙන බවත්, මේ දිනවල ප්‍රමාණවත් පරිදි දෙහි නොලැබීම නිසා දෙහි තොග හා සිල්ලර මිල ගණන් ඉහළ ගොස් ඇතැයි වෙළෙන්දෝ පවසති.