මහින්ද පතිරණ මේ කියන්නේ මොන තුවාලයක් ගැනද ? මොන කැරැල්ලක් ගැනද ??

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා ඊයේ (16) දිනයේදී අමුතුම ෆේස්බුක් සටහනක් පළ කර තිබේ.

ඔහු මෙයින් කියන්නට උත්සාහ කරන්නෙ කවර ආකාරයේ කුමන්ත්‍රණයක් ගැනදැයි පැහැදිලි නැත.

මැයි 14 වෙනිදා තුවාලය පෑරීමට නියමිතව තිබුණේ කවර ආකාරයෙන්ද ? මැයි 09 වෙනිදා එය පෑරී යෑමෙන් ව්‍යර්ථ වුණා යැයි කියන කැරැල්ල කාගේද ?

මෙය සරල කතාවක් නොවන්නටත් ඉඩ තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...