*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

BREAKING NEWS: යුපුන්ට සිව්වන තැන

සටහන – නිශ්මං රණසිංහ

මැයි 18, කොළඹ (LNW):

රෝමයෙ පැවති කෙටිදුර ධාවන සැණකෙළියේ මීටර් 100 ඉසව්ව නියෝජනය කළ යුපුන් අබේකෝන් තත්පර 10.21 ක කාලයකින් ඉසව්ව නිමා කරමින් සිව්වැනි තැනට පත් වුණා.තරගයේ ජයග්‍රහණය ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනූ ජාකොබ් ලැමොන්ට් මාර්කෙල් දිනා ගත්තේ ඔහුගේ මෑත කාලීන හොඳම දක්ෂතාවය ලෙස තත්පර 10.07 ක කාලයක් පෙන්වමින්.දෙවන තැන අලි චිත්රූ දිනා ගත්තේ තත්පර 10.13 ක කාලයක් වාර්තා කරමින්.අවුරුදු 23 න් පහළ තරගකරුවෙක් ලෙස ඉසව්වට එක් වූ මෙල්ලුෂ්සෝ මැට්ටියෝ තත්පර 10.13 ක් වූ ඔහුගේ හොඳම කාලය වාර්තා කරමින් තරගයේ තෙවන තැන දිනා ගත්තා.
තරග ආරම්භයේ යහපත් මට්ටමක ප්‍රතික්‍රියා වේගයක් පෙන්නුම් කරමින් ඉසව්ව ආරම්භ කළ ද,යුපුනු සෙසු ක්‍රීඩකයන්ගේ ප්‍රතික්‍රියා වේගය හා සසඳද්දී ඔවුන් තරම් වේගවත් බවක් පෙන්වා තිබුණේ නැහැ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan