දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයාමේ අනතුරු හැඟවීම් නිකුත් කෙරේ !

Date:

අද (19) අලුයම 03.30 සිට හෙට (20) පස්වරු 03.00 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 07ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 39කට නායයාමේ පූර්ව අනතුරු හැඟවීම් නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා දෙවැනි මට්ටමේ (වර්ණය – ඇම්බර්) අනතුරු හැඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

පළමු මට්ටමේ (වර්ණය – කහ) නායයාමේ අනතුරු හැඟවීමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රා.ලේ. කොට්ඨාස පහතින් දැක්වේ.

බදුල්ල දිස්ත්‍රික්කය – හල්දුම්මුල්ල, හාලිඇල, බදුල්ල, හපුතලේ

කොළඹ දිස්ත්‍රික්කය – සීතාවක

ගම්පහ දිස්ත්‍රික්කය – අත්තනගල්ල

කලුතර දිස්ත්‍රික්කය – පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, මතුගම, වලල්ලාවිට

මහනුවර දිස්ත්‍රික්කය – මහනුවර, හතරලියද්ද, ගඟවට කෝරළේ, උඩුදුම්බර, උඩපළාත, උඩුනුවර, යටිනුවර, පස්බාගේ කෝරළේ, ගඟ ඉහළ කෝරළේ

කෑගල්ල දිස්ත්‍රික්කය – රුවන්වැල්ල, දැරණියගල, දෙහිඕවිට, මාවනැල්ල, කෑගල්ල, ගලිගමුව, වරකාපොල, යටියන්තොට, බුලත්කොහුපිටිය

රත්නපුර දිස්ත්‍රික්කය – කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, ඇහැළියගොඩ, කලවාන, බලන්ගොඩ, ඇළපාත, රත්නපුර, කුරුවිට

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...