කොටහේන දැරියට යුක්තිය ඉල්ලා අලුත්කඩේ නිහඩ විරෝධයක්!

කොළඹ LNW:ළමා අපයෝජකයින්ට දේශපාලන රැකවරණය ලබානොදෙන ලෙස බලකරමින් අද (19) අලුත් කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්විය.

අපයෝජන සිදුවීමක් මුල්කරගනිමින් සියදිවි නසා ගත් කොටහේන දැරියගේ සිදුවීම පාදක කරගෙන මෙම විරෝධය සංවිධානය කර තිබුණු අතර එම දැරියට යුක්තිය ඉටුකරන ලෙසයි විරෝධතාවට එක්වූවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ.

විශේෂයෙන් පාසල සම්බන්ධයෙන් වැඩිහිටියන් තබා ඇති විශ්වාසය තහවුරු කරමින් පාසල දරුවන්ට සුරක්ෂිත තැනක් බවට පත්විය යුතු බවද ඔවුන් අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...