සභා 267ක් ජනතාව අපට දීලා තියෙන්නේ. ඒකට බාධා කළොත් නව තීති හදලා හෝ බලය ගන්නවා – ඇමති සරත්

Date:

පළාත් පාලන ආයතන 267ක බලය ජනතාව ජාතික ජන බලවේගයට ලබාදී ඇති බවත් අනිවාර්යයෙන්ම එම ආයතනවල බලය පිහිටුවීමට තම පක්ෂය කටයුතු කරන බවත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් අවධාරණය කරයි.

“නගර සභා, ප්‍රාදේශීය සභා 267ක බලය අපිට දීලා තියෙන්නෙ ජනතාව. ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව දීලා තියෙන බලය ඒ විදියට ක්‍රියාත්මක කරවන්න අපි කටයුතු කරනවා. ඒවාට බාධා පමුණුවනවා නම් නව නීති හෝ සකස් කරලා ජනතාවගේ පරමාධිපත්‍ය බලය සුරකිනවා. පැරදිලා, විනාශ වෙලා, රටේ දේශපාලනයෙන් අවසන් ගමන් යන අයට පරමාධිපත්‍යයේ බලයට බලපෑම් කරන්න අපි ඉඩ තියන්නේ නෑ”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (18) පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...

අද (15) දවසේ මි.මී. 100 තද වැසි සහ තද සුළං ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 15) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

ජනතාවට බොරු කරන්න එපා. පොරොන්දු වූ ක්‍රමයේ වෙනස ඇති කරන්න – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජය ක්‍රමයේ වෙනසක් ඇති කරන...