NSBM Open Day සාර්ථකව නිම වේ

Date:

හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය ඉකුත් 16 සහ 17 යන දෙදින පුරා පැවති NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය සමඟ  මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත විය. “හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේමාව යටතේ යටතේ පැවැත්වූ මෙම ප්‍රදර්ශනය සමඟ මෙරට ශිෂ්‍ය ප්‍රජාවට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට ලෝකයේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල අධ්‍යනය කර ඒවායේ තාක්ෂනය සහ පහසුකම් අනුව ඉදිකරනු ලැබූ NSBM හරිත සරසවියේ දැවැන්ත සරසවි පරිශ්‍රය තුළට පිවිස,  එහි අසිරිය දැක බලා ගැනීමේ අවස්ථාව ලැබුණි. 

එමෙන්ම මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන් 200 කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනය සමඟ එක්වී විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ මගපෙන්වීම යටතේ උපාධි සඳහා එවෙලේම ලියාපදිංචි වීම විශේෂත්වයකි. NSBM හරිත සරසවියේ 2025 මැයි නව කණ්ඩායමට ලියාපදිංචි වීමට 011 544 5000 අමතන්න නැතහොත් 071 244 5000 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් සිය 79වන උපන්දිනය දවසේම, එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සමරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...