ටිරාන් අලස්ට නීතිය හා සාමය!

Date:

නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධූරයේ ටිරාන් අලස් මහතා අද (20) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව තහවුරු කළ ආරංචි මාර්ග පවසයි.

අද පෙරවරු 10.00ට නව කැබිනට් මණ්ඩලය සඳහා 10 දෙනෙකු දිවුරුම් දීමට සූදානමින් පසුවන බවයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

ටිරාන් අලස් මහතාට උක්ත අමාත්‍ය ධූරය හිමිවනු ඇති බවට ලංකා නිවුස් වෙබ් පසුගිය 17 වැනි දිනද ප්‍රවෘත්තියක් පළකර කරන ලදී.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් වන අතර පසුගියදා විමල් වීරවංශ,උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම සමඟ ස්වාධීන වූ මන්ත්‍රීවරයෙකි.

නීතිය හා සාමය ටිරාන් අලස්ට ??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...

ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...