චින්න චින්න ආසෛ – 29: හොරු අරං ගිය රටක කරූලා දෙන්නෙක්ගේ කතාවට දිලීප අබේසේකරගේ ප්‍රතිචාරය

0
2731

Lanka News Web හි පළ කළ ‘චින්න චින්න ආසෛ – 29: හොරු අරං ගිය රටක කරූලා දෙන්නෙක්ගේ කතාව’ සටහන කියැවූ පසු, දිලීප අබේසේකර සොයුරා අප වෙත එවූ සහෝදරාත්මක ප්‍රතිචාරය මෙසේ ය.

“කරූ ලා දෙදෙනාගේ කතාව කියෙව්වා. අවසන ඔබ කියා ඇති දේ එක් කරූ කෙනෙක් දැකපු හැටි අමුණා එවමි.”
ඉතින්.. එම ඇමුණුම ද හිතමිතුරු ඔබ සමඟ මෙසේ බෙදා ගන්නට සිතුවෙමි.