*
Tuesday, June 18, 2024
spot_img

Latest Posts

එල්පීඑල් වෙන්දේසිය කොළඹ හිල්ටන් හෝටලයේ සිට…

සටහන – නිශ්මං රණසිංහ

මැයි 21, කොළඹ (LNW):

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2024, ක්‍රීඩක වෙන්දේසිය අද මධ්‍යහ්න 12.00 සිට කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී ආරම්භ වනු ඇත.ගියවර මෙන්ම මෙහිදී ද වෙන්දේසිකරු වශයෙන් කටයුතු කරන්නේ චාරු ශර්මා ය.
අද වෙන්දේසියේදී දෙස් විදෙස් ක්‍රීඩකයින් 420 ක් වෙනුවෙන් කණ්ඩායම් පහ ලංසු තැබීමට නියමිතය.මෙම 420 දෙනාට දේශීය ක්‍රීඩකයින් 154 දෙනෙක් ඇතුළත් වේ.කණ්ඩායම පහෙන් එක් කණ්ඩායමක් මේ සඳහා රැඟෙන ඒමට නියමිත මුදල ඇමෙරිකානු ඩොලර් පන් ලක්ෂයකි.එවිට මුළු මුදල ඇමෙරිකානු ඩොලර් විසිපන් ලක්ෂයක් වනු ඇත.එයින් සියයට 90 ක මුදලක් අවම වශයෙන් වැය වීමට නියමිතව ඇත.


අද දහවල් 12.00 සිට පහත සඳහන් සබඳතා වලින් මෙම වෙන්දේසිය සජීවිව නැරඹීමේ අවස්ථාව ඔබට ලැබෙනු ඇත.


https://www.youtube.com/watch?v=gSbdCqC8IJ4

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan