(BREAKING)වැසි මැද ශ්‍රී ලංකාව පස්වන තැනට

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 21, කොළඹ (LNW): තායිලන්තයේ පැවත්වෙන් ආසියානු සහය දිවීමේ සූරතාවලියට මේ වන විට මහ වැසි වැටෙමින් පවතියි.එම තත්ත්වය යටතේ පැවත්වූ කාන්තා මීටර් 100 සහය දිවීමේ තරගයේදී ශ්‍රී ලංකාව රටවල් පහක් අතරින් පස්වන තැනට පත් විය.


ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගයේදි දිනාරා දෑල බණ්ඩාර, සෆියා රෆීක්,රුමේශිකා රත්නායක සහ මේධනී ජයමාන්න මේ තරගයට සහභාගි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...