අනුමැතියක් නැතුව පිටි මිල කොහොමද මෙහෙම වැඩි වෙන්නේ.ජනතා බදු මුදලින් පඩි ගන්න පාරිභෝගික අධිකාරිය බුදිද? (VIDEO)

Date:

පාරිභෝගික අධිකාරියේ අනුමැතියකින් තොරව මෙලෙස සමාගම් විසින් තිරිඟු පිටි මිල වැඩි කරන්නේ කෙසේද යන්න ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

තිරිඟු පිටි මිල යළිත් වරක් ඉහළ යාමත් සමඟ ඒ ආශ්‍රිත නිෂ්පාදන මිල ඉහළ දැමීමට සිදු වීමෙන් ආපනශාලා කර්මාන්තය මුහුණ දී තිබෙන දැඩි අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කරන්නේ.

කෙසේවෙතත් පාරිභෝගික කටයුතු සම්බන්ධයෙන් පත්කර තිබෙන නව ඇමතිවරයාට තමන් පවසන්නේ ජනතාවට තුන්වේල කෑමට හැකි තත්ත්වයක් ඇති කරන ලෙස යැයිද අසේල සම්පත් මහතා අවධාරණය කරයි.

මේ අතර තවදුරටත් ලාෆ් ගෑස් වෙළෙඳපොල තුළ නොමැති තත්ත්වයක ඔවුන්ව කෝප් කමිටුව හමුවට නොකැදවන්නේ අගමැතිවරයා සහ ලාෆ් ගෑස් හිමිකරු වන වෑගපිටිය අතර පවතින ඩීල් එකක් හේතුවෙන්ද යන්න පිළිබඳවද ඔහු ප්‍රශ්න කර සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...