පුවත් රට පුරා පෙට්‍රල් සහ ඩීසල් වැටලීමක්! May 21, 2022 FacebookXPinterestWhatsApp හෙට (22) දිනයේදී රට පුර පෙට්‍රල් සහ ඩීසල් වැටලීමක් සිදුකිරීමට පොලීසිය කටයුතු යොදා තිබේ. අනවසරයෙන් මෙම ඉන්ධන ළඟ තබාගෙන නැවත අලෙවිකිරීම සිදුකරන පුද්ගලයින් සොයා එම වැටලීම සිදුකිරීමටයි කටයුතු යොදා ඇත්තේ.