බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා, පැය 15 ක් නං විදුලිය කපන්නෙ නෑ – PUCSL සභාපති

Date:

පැය 15 ක විදුලි කප්පාදුවකට මුහුණදීමට ඉදිරියේදී සිදුවනු ඇති බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් දේශපාලනඥයන් සිදු කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි සභාපතිවරයා පවසන්නේ.

අද කොඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

අදාල දේශපාලනඥයන් කවරෙකුගේ උපදෙස් ලබාගෙන එවැනි ප්‍රකාශයක් සිදු කළේදැයි තමා නොදන්නා බවත්, දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව වැඩි කිරීමේ කිසිදු සූදානමක් නොමැති බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...