බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා, පැය 15 ක් නං විදුලිය කපන්නෙ නෑ – PUCSL සභාපති

පැය 15 ක විදුලි කප්පාදුවකට මුහුණදීමට ඉදිරියේදී සිදුවනු ඇති බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් දේශපාලනඥයන් සිදු කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි සභාපතිවරයා පවසන්නේ.

අද කොඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

අදාල දේශපාලනඥයන් කවරෙකුගේ උපදෙස් ලබාගෙන එවැනි ප්‍රකාශයක් සිදු කළේදැයි තමා නොදන්නා බවත්, දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව වැඩි කිරීමේ කිසිදු සූදානමක් නොමැති බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...