නව ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත, තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේගේ අනුමැතිය අනුව නව ක්‍රිකට් තේරීම් කමිටුව පත්කර තිබේ.

එම කමිටුව සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විතය.

  1. කපිල විජේගුණවර්ධන (සභාපති)
  2. අමල් ද සිල්වා
  3. බ්‍රෙන්ඩන් කුරුප්පු
  4. වරුණ වරාගොඩ
  5. වැනීසා ද සිල්වා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...