මේ විදියට ඕනෑ නම් ඩොලරය රුපියල් 100 ට බස්සන්නත් පුළුවන් – අනුර (VIDEO)

Date:

ආර්ථික යහපත් වෙමින් පවතින්නේය යන කතාව බොරු මිත්‍යාවක් බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“දැන් සාමාන්‍යයෙන් සාකච්ඡාවක් හදන්න යනවා ආර්ථිකය යහපත් වෙමින් යනවා කියලා. ඒක බොරු මිත්‍යාවක්. දැන් මේ ඩොලරය අඩුවුණා කියනවානෙ. ඉතින් පිටරටින් බඩු ගේන්නෙත් නැත්නම්, ඩොලර්වලින් ණය ගෙවන්නෙත් නැත්නම්, මහබැංකුව ඩොලරයේ වටිනාකම නැතුව යනවා. අරුම පුදුම දෙයක්ද ? ඕනෙ නම් ඕක 100 ට බස්සන්න පුළුවන්. කොහොමද ? දැන් ගේන එව්වාගෙනුත් 50%ක් අඩුකරන්න ඕනෙ. බහිනවා නිකම්ම. සෑම පුරවැසියෙකුගේම මූලික වුවමනාවන් ඉටුකරන රටක් අපට අවශ්‍ය නැද්ද ? අන්න ඒ රට බිහිකිරීමේ වගකීම සහ අභියෝගය තමයි ජාතික ජන බලවේගය භාරගෙන තිබෙන්නේ. අපේ පරම්පරාව මේ වැඩේ කරන්න ඕනෙ”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...