Thursday, August 18, 2022
spot_img
spot_img

Latest Posts

ආපන ශාලා ආහාර මිල 10%කින් ඉහළට!(VIDEO)

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ආපන ශාලා තුළ ආහාරවල මිල ගණන් 10%කින් ඉහළ දැමීමට සිදුව තිබෙන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සෙසු සියලුම දේවල පාහේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණයට එළඹී බවයි ඔහු සඳහන් කරන්නේ.

පාරිභෝගික ජනතාව මෙන්ම කර්මාන්තකරුවන්ද ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම තීරණයට එළඹී බවද ඔහු කියා සිටියි.

ASK

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.